குடியுரிமை சாசனம்

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා කොලොන්නාව ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කැස්බෑව කොට්ඨාසයේ වසම්හි අනුග්‍රාහකභවතුන් හා ජනතාවගේ සහය ඇතිව පිසූ ආහාර, ජල බෝතල් ,වියලි ආහාර ලබා දීම මෙම දිනයන්හි අඛන්ඩව සිදු කරනු ලබයි..
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන මෙම ප්‍රජා සත්කාරය සහකාර ප්‍රාදේශීය ලේකම් අනෝමා ඕපනායක මෙය, මාණ්ඩලික නිලධාරීන්, වසම්භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කාර්යාල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂන හා සංවර්ධන සහකාර නිලධාරීන් සහාය දක්වනු ලබයි.
 

News & Events

26
டிச2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
டிச2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

குடியுரிமை சாசனம்

Scroll To Top