ප්‍රාදේශීය ලේකම්


 
නම ඉෂංකා ඩී.කේ. උඩවත්ත මහත්මිය
සුදුසුකම්
  • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
  • කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
  •  මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් - IPM
    රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව
රැකියා ඉතිහාසය
  • අධ්‍යක්ෂ - නාගරික සංවර්ධන හා පරිසර ආරක්ෂණ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
  • මොරටුව ප්‍රාදේශීය ලේකම්
  • මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්
  • බස්නාහිර පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර ලේකම්
  • කොළඹ මහ නගර සභාවේ සහකාර නාගරික ලේකම්

සහකාර ප්‍රාදේශීය ලේකම්

නම ඩි. පි. ධම්මිකා සද්ධාසේන මහත්මිය (වැ.බ.)
සුදුසුකම්
  • Bcom සාමාන්‍ය උපාධිය 
  • මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 
  • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව (SLIDA)
රැකියා ඉතිහාසය
  • කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිඹිරිගස්යාය 
  • කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහරගම 
  • කළමනාකරණ සේවා නිලධාරි -  අධ්‍යාපන අමාත්‍යාංශය 
  • ජ්‍යෙෂ්ඨ බදු නිලධාරි - ආදායම් බදු දෙපාර්තමේන්තුව 
  • සහකාර කොමසාරිස් - ආයුර්වේද දෙපාර්තමේන්තුව 
  • සහකාර කම්කරු කොමසාරිස් - කම්කරු දෙපාර්තමේන්තුව

ගණකාධිකාරි

  නම ඩබ්.සී. දමයන්ති මහත්මිය 
සුදුසුකම්
  • මුල්‍ය විද්‍යාවේදී උපාධිය (විශේෂ) - ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  •  කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  නම  බී.පී.කේ.ජේ. බාලසිංහ මහත්මිය
සුදුසුකම්
  • කැලණිය විශ්වවිද්‍යාලයීය ජීව විද්‍යා විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය
  • කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්මික හා පාරිසරික රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය
රැකියා ඉතිහාසය
  • කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – 2025.11.07 සිට

පරිපාලන නිලධාරී

නම  කේ.වී.ඩී.ටී.එන්. විජේගුණරත්න මහත්මිය
සුදුසුකම්
  •  
රැකියා ඉතිහාසය

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

  නම ඩි.එස්.එන්.විජේවීර මහතා
සුදුසුකම්
  • ඉංග්‍රීසි ඩිප්ලෝමාව - Aquinas විශ්වවිද්‍යාලය, කොළඹ
  •  
    උසස් ඩිප්ලෝමා ගුරු - Aquinas විශ්ව විද්‍යාලය, කොළඹ
  • කථන දෙමළ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - කොළඹ විශ්වවිද්‍යාලය
  •  
    ග්‍රාම නිලධාරී අධි ශ්‍රේණිය (2012 සිට)
රැකියා ඉතිහාසය
  • පරිපාලන ග්‍රාමනිලධාරි (වැ.බ)- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොරටුව (2015 - 2018)

 

News & Events

26
දෙසැ2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
දෙසැ2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top