2025 නව වසරේ රාජකාරී ආරම්භය සනිටුහන් කරමින් 2025.01.01 දින කැස්බෑව ප්‍රදේශීය ලේකම් කේ.පී පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සියළු නිලධාරින් එක්ව ජාතික කොඩිය ඔසවා රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙන ලදී.
 
ඉන් අනතුරුව කිරි උතුරවා පිරිත් සජ්ජායනය කර මහා සංඝරත්නය විසින් නිලධාරින් වෙත ආශිර්වාද කලහ.
 
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. පේමදාස මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.අයි. ඕපනායක මෙය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ගේ සුරතින් කිරිබත් හා රස කැවිලි ලබාදෙමින් ලෙන්ගතුකමින් නව වසර සැමරහ. එමෙන්ම තම සේවාවන් පුළුල් කරමින් ඉදිරියේදී තම ප්‍රාදේශයේ ජනතාව සඳහා විශ්වාසනීය හා කාර්යක්ෂම සේවාවක් ඉටුකරන ආකාරය පිළිබඳ සාකච්ඡා කළහ..
 
2025_03.png 2025_04.png
 
2025_7.png 2025_6.png 2025_9.png

.

News & Events

26
දෙසැ2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
දෙසැ2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top