- මහජනාධාර ගෙවීම
- වැඩිහිටි නිවාසයකට ඇතුලත් කිරීම
- වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම
- ආබාධ සහිතවූවන්ට උපකරණ ලබා දීම
- ආබාධ සහිතවූවන් පුණරුත්ථාපනය කිරීම
- ආබාධිත හා මහජනාධාර පුනරුත්ථාපන ස්වයං රැකියා ආධාර ලබා දීම
- ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම
- රෝගාධාර ගෙවීම්
- ස්වේච්ඡා හා සමජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම
- විස්තීරන ආපදා ගෙවීම්
- අනියම් සහනාධාර ගෙවීම
- ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම
- වල්අලි හානි වන්දි ගෙවීම
- සමාජ ආරක්ෂණ මණ්ඩල විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බඳවා ගැනීම
- උපදේශන සේවාවන් සැපයීම
- හඳුනා නොගත් වාහන වලින් අනතුරු වලට භාජනය වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම
- දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගැනීමට හෝ සායන වලට යාමට ගමන් වියදම් හෝ වෛද්‍යාධාර සැපයීම



















