කොළඔ මහ දිසාපති ප්රදීප් යසරත්න මැතිතුමන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන
“ වර්ණ රාත්රිය ”
2022 දෙසැම්බර් මස 02 වන සිකුරාදා දින
මහරගම ජාතික තරුණ සේවා සභා ශ්රවණාගාරයේ දී
Voice of Colombo අවසන් වටයේ තරග වැදුණු ජනප්රිය ගායන තරු පිරිවරා
අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.





















