බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයෙහි අනුග්‍රහයෙන්

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානයෙන් හා

කැස්බෑව නගර සභාවෙහි සහයෝගයෙන්

පවත්වනු ලබන

සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය සංදර්ශනය

ප්‍රවීන ඇදුරුමඩුල්ලක් විසින්

2025 අගෝස්තු මස 22 වන දින ප.ව.7.30 සිට පසුදින පහන් වන තුරු පිළියන්දල නගර සභා ක්‍රීඩාංගනයේදී රඟ දැක්වේ.

නැරඹීමට ඔබ සැමට ආරාධනා

 

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top