| සැලසුම් අංශය මගින් 2021 වර්ෂයේ ක්‍රියාත්මක කරන වැඩ සටහන් |
1. ගෘහ ආර්ථික සහ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන
- සත්ව පාලන වැඩසටහන
- ජලජීවී වගාව
- ගෘහ ආශ්‍රිත කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනය
- තිරසර පරිභෝජන හා ගෘහ ආර්ථිකය කළමනාකරණය
- ගෘහස්ථ පුනර්ජනනීය බල ශක්ති උපාදනය හා පරිසර හිතකාමී ජීවන පැවැත්ම
- ගව සහ එළු පාලනය
- සත්ව පාලනය හා ගෙවතු වගාව පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
|
|
2. ගෙවතු වගා වැඩසටහන
- පොල් පැළ ලබා දීම
- බීජ පැකට් ලබා දීම
- බද්ධ පළතුරු පැළ ලබා දීම
|
|
3. ගම සමග පිළිසදරක් වැඩසටහන
- ග්‍රාමීය කමිටු පිහිටුවීම හා යෝජනා ලබා ගැනීම
- දත්ත පද්ධතියට තොරතුරු ඇතුලත් කිරීම
- සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
|
|
| 4. වාරි සෞභාග්‍යා වැඩසටහන |
|
| 5. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන |
|
|
6. වෙනත් සංවර්ධන ව්‍යාපෘති
- විමධ්‍යගත අයවැය වැඩසටහන
- විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති
- පලාත් සභා හා පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙතින් ලබා දෙන ව්‍යාපෘති
|
|
7. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු කැදවීම
- කමිටු වාර්තා සකස් කිරීම
- කමිටුවට අදාල තීරණ ආයතන වෙත යොමු කිරීම
- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට තොරතුරු ගොනු ඉදිරිපත් කිරීම
|
|
| 8. සම්පත් පැතිකඩ |
|
| 9. මෙහෙයුම් මැදිරිය |
|
| 10. වසම් මට්ටමින් සම්පත් පැතිකඩ සකස් කිරීම |
|
| 11. ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීම |
|
| 12. ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම |
|
|
13. සංවර්ධන නිලධාරී දත්ත පද්ධති යාවත් කාලීන කිරීම
- සංවර්ධන නිලධාරීන් වෙතින් ලබා ගන්නා තොරතුරු අවශ්‍ය පරිදි පරිගණකගත කිරීම
නඩත්තු කටයුතු ඉටු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම කාර්යාලයීය ගොඩනැගිලි නිල නිවාස සේවා පියෙස් සමෘද්ධි බැංකු
- සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම
- රැඳවුම් මුදල් නිදහස් කිරීමට නිර්දේශ ලබාදීම
- මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන ක්‍රියාත්මක කිරිම
- මත්ද්‍රව්‍ය කමිටු සක්‍රියව පවත්වාගෙනයාම
- පුනරුත්ථාපනය හා උපදේශනය සදහා යොමුකිරිම
|
|
14. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව සම්බන්ධීකරණ කටයුතු
- ඉඩම් ගොඩකිරීම් සම්බන්ධ පැමිණිලි පිළිබඳ කටයුතු
- කුඹුරු ඉඩම් වෙනත් කාර්යයක් සඳහා යොදා ගැනීමට අවසර ලබා ගැනීමට අදාල කටයුතු
- කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්බන්ධ ක්ෂේත්‍ර පරීක්ෂා සිදු කිරීම
- සිරස් අවකාශ භාවිතය හා ගෙවතු වගා වැඩසටහන්
- බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ගොවි සංවිධාන වෙත පැවරීමට නිර්දේශ ලබා ගැනීම
|
|
| 15. පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම |
|
| 16. ඩෙංගු මර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම |
|
| 17. ග්‍රාමීය ඩෙංගු කමිටු වාර්තා ඉදිරිපත් කිරීම |
|
|
18. කරදියාන පසුවිපරම් කමිටු රැස්වීම සම්බන්ධීකරණය
- අධිකරණයට වාර්තා ඉදිරිපත් කිරීම
- පසුවිපරම් කමිටු රැස්වීමේ ඉදිරිපත් වන ගැටළු සාකච්ඡා කර තීරණ අදාල ආයතන වෙත යොමු කිරීම
|
|